Friday, September 19, 2014

දුක් විදින්නෙ නැතිව Android phone රූට් කරන්න




රූට් කරන්න කට්ට කාපු කාලේ ඉවරයි////
දුක් විදින්නෙ නැතිව Android phone රූට් කරන්න ////

මමත් දුක් වින්ද පා්ෙන් රූට් කරන්න.. දැන් නම් ඒ්ක ඉවරයි...
වැඩිය කියන්න දෙයක් නෑ.අරගෙන කරලම බලන්න...මම භාවිතා කරන්නෙත් ෙමක.....100% විශ්වාසයි
 (USB Debugging is turned ON in your device)


                                                                     DOWNLOAD 


NEED YOU ANY MORE DETAILS PLEASE VISIT THIS SITE ........

 

Friday, December 6, 2013

 Camera Mouse 2013

fïl kï b;ska tÉpr f,dl= tlla fkfjhszfïflka mq¨jka Uhd,g Uhd,f.a wefyka ujqia fmdhskag¾ tl md,kh lrkakzfïl yo, ;sfhkafk kï  b;ska wdndê; whg Woõjgzwmsg;a b;ska fïl mdúÉÑ lr, n,kak mq¨jkazwjq,la kEzzz
fïflka  jeä úia;r n,d.kak mq¨jka Uhd,gz






wrf.ku n,kakflda fldfyduo lsh,dz

Friday, November 30, 2012

ඕමි ගහමුද ?

ඕමියක් ගහමුද?...............

පට්ට ගේම් එකක් ඕයි....හි..හි..හි
කියන්න කිසිම දෙයක් නෑ..අරගෙන ගහලම බලන්න
ආ..... කියන්න අමතක උනා මේක තියෙන්නෙ  සින්හලෙන්.......
මටනම් මල් 7යි.... ඔයාලට කොහොමද දන්නෙ නෑ ..හි.හි .. 






Virtual WiFi Router

Virtual WiFi Router (Hotspot software)
 ඔන්න අද පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරන් ආව...මේක සයිස් එකෙන්නම් පොඩී තමයි.ඒත් කරන වැඩේ නියමයි. මම මේක ගැන පොඩ්ඩක් කියන්නම්
ඔයාලගේ කම්පියුටර් එකේ වයි ෆයි තියෙනව නම් මේක අරගෙන ෆයිල් එක ඇතුලෙ තියෙන ඇප්ලිකේෂන් එක රන් කරන්න. ඊට පස්සෙ වයි ෆයි එකවුන්ට් එක හදන්න.වැඩේ ඉවරයි..හි .. හි.. එල කිරි වගේ වැඩ ....... මම යූස් කරන්නෙත් මේක.......


Download

Thursday, November 22, 2012

DLL-files.com Fixer (full version)

DLL-files.com Fixer (full version)..........

ඔන්න අද දෙන්න යන්නෙ පොඩ්ඩක් අමුතුම ඡාතියේ ගැඡට් එකක්..........මේක ගැන දන්න අයත් ඇති.ඒ වගේම නොදන්න අයත් ඇති.අන්න ඒ නොදන්න අයට තමයි මේක වටින්නේ..
මේක ගැන පොඩ්ඩක් කිවුවොත් හොදයි කියල හිතුන..හි..හි
ඔන්න එහෙනම් මෙන්න මේ ටික තමයි ඕකෙන් වෙන්නෙ....


  1. Optimize your registry with simplicity and ease.
  2. Defrag your Windows® registry with one simple product.
  3. Fix all your DLL file problems at once and maintain an error-free Windows registry.
  4. Stop your applications and PC from crashing.
  5. Prevent the unwanted popups from appearing over and over.
  6. Improve PC performance and operating system response time.
  7. Speed up operating system performance.
  8. Repair and clean your registry of unwanted and invalid registry entries.
මේව ඉතින් සිංහලෙන් කියනවට වඩා මෙහෙම කිවුවම තමයි ඉතින් තේරෙන්නෙ...
මේවට 
සිංහලෙ තේරැම් හෙයන්න ගියොත් මටත් ඇඩෙනව.... හි හි හි.......ඔන්න එහෙනම් පහල ලින්ක්  එකෙන් බාගන්න........

(ඩවුන්ලෝඩ්)



Wednesday, November 21, 2012

වින්ඩෝස් 8 ඩිරෙක්ට් ලින්ක් එකකින් බාමුද?

වින්ඩෝස් 8 ඩිරෙක්ට් ලින්ක් එකකින් .............

අපි ඉතින් බලාගෙන ඉන්නෙ අලුතෙන් එන OS මොනවද කියලනෙ...........
ඔන්න ඉතින්  
වින්ඩෝස් 8 එලියට දාල.. අපේ අය ඉතින් පනදාගෙන ටෙරන්ට් වලින් ඕක ගන්නව.
ටෙරන්ට්  එකෙන් ගන්න ගියාම ඉතින් ඇඩෙනවනේ...හි හි හි..... මට ලගදි හම්බුනා වින් 8 බාන්න ඩිරෙක්ට් ලින්ක් එකක්.ඉතින් මට ඔයාලව මතක් උනා..ඒක නිසා මම ඒක බ්ලොග් එකට දාන්න හිතුවා..
ටෙරන්ට් ලින්ක් නම් ඉතින් ඔයාලට ඕනතරම් හොයාගන්න පුලුවන්නේ.....ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්න.......... (මමත් තවම බානව..හි හි හි.... බාලම කියන්නම් කොහොමද කියල........)


ඩවුන්ලෝඩ් වින්ඩෝස් 8

Wednesday, December 28, 2011

ඔයාලගේ screen එක වීඩියෝ කරමුද?

ඔයාලගේ screen එක වීඩියෝ කරන්න මෙන්න නියම බාන්ඩයක්.....
මටත් හම්බ උනේ අහම්බෙන්.....ඉතින් ඔයාලටත් දෙන්න හිතුවා...
මැක්සා බාන්ඩයක් මේක. 1.7MB තරම් පොඩී....ඒත් වැඩ ලොකුයි..හි..හි..
ඔයාලත් අරගෙනම බලන්නකෝ......