අන්දර වැට
Sunday, December 18, 2011
Mouse pointer එක වෙනස් කරමු............
මේක ගැන දන්න කට්ටියත් ඇති.....නොදන්න කට්ටියට තමයි ඉතින් වටින්නේ....හි..හි...
මේකෙන් පුලුවන් ඔයාලගේ තියෙන Default Mouse Pointer එක වෙනස් කරගන්න.ලස්සන Effects තියෙන Mouse Pointer තියෙනවා....එහෙනම් ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ........
මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න...
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment