Friday, September 30, 2011
මෘදුකාංගයක Portable Application එකක් හදන ව්ධ්ය....
මුලින්ම බලමු Portable Application එකක් කියන්නෙ මොකක්ද කියල.Portable Application එකක් කියන්නෙ සරළවම කියනවනම් පරිගණකයේ ස්ථාපනය [ Install ] කරන්නෙ නැතුව Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට.උදාහරණයක් කියනවනම් අපි හිතමු ඔබ Internet Cafe එකකට ගියා කියලා එතනදි ඔබට Adobe Photoshop මෘදුකාංගය භාවිතා කරන්න අවශ්‍ය උනා නම් ඔබ Adobe Photoshop Install කරන්න ඕන නේ.නමුත් ඔබ ලග Adobe Photoshop මෘදුකාංගයේ Portable Application එකක් තියෙනවනම් ඒක Pen එකට දාගෙන ගිහිං Cafe එකේදි Install නොකර Double Click කර භාවිතා කරන්න පුළුවන්.ඔන්න ඕක තමයි Portable Application එකක් කියන්නෙ.
Saturday, September 17, 2011
Windows 8 Developer Preview
The Windows Developer Preview is a pre-beta version of Windows 8 for developers. These downloads include prerelease software that may change without notice. The software is provided as is, and you bear the risk of using it. It may not be stable, operate correctly or work the way the final version of the software will. It should not be used in a production environment. The features and functionality in the prerelease software may not appear in the final version. Some product features and functionality may require advanced or additional hardware, or installation of other software.
Windows Developer Preview with developer tools English, 64-bit (x64)
DOWNLOAD (4.8 GB)
Windows Developer Preview English, 64-bit (x64)
DOWNLOAD (3.6 GB)
Windows Developer Preview English, 32-bit (x86)
DOWNLOAD (2.8 GB)
Friday, September 16, 2011
Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න

Download
Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න
දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඕනි,එතනම සිංහල තේරැම පෙන්නනවා මෙ ඉගිය ADD-On එක දාගත්තම.මෙන්න Firefox අලුත් සංස්කරන සදහා හදුන්වා දුන් add-ons එක.
Download
Download
Saturday, September 10, 2011
Tuesday, September 6, 2011
Subscribe to:
Posts (Atom)