Wednesday, December 28, 2011

ඔයාලගේ screen එක වීඩියෝ කරමුද?

ඔයාලගේ screen එක වීඩියෝ කරන්න මෙන්න නියම බාන්ඩයක්.....
මටත් හම්බ උනේ අහම්බෙන්.....ඉතින් ඔයාලටත් දෙන්න හිතුවා...
මැක්සා බාන්ඩයක් මේක. 1.7MB තරම් පොඩී....ඒත් වැඩ ලොකුයි..හි..හි..
ඔයාලත් අරගෙනම බලන්නකෝ......


Sunday, December 18, 2011

Mouse pointer එක වෙනස් කරමු............

මේක ගැන දන්න කට්ටියත් ඇති.....නොදන්න කට්ටියට තමයි ඉතින් වටින්නේ....හි..හි...
මේකෙන් පුලුවන් ඔයාලගේ තියෙන Default Mouse  Pointer එක වෙනස් කරගන්න.ලස්සන Effects තියෙන Mouse Pointer තියෙනවා....එහෙනම් ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ........


Friday, December 2, 2011

ඔන්න ඔයාගේ computer එකටත් හිම වැටෙනවෝ.............................

අද දෙන්න යන්නේ නියම භාන්ඩයක්.......මේක බොහොම පොඩි ගැඡට් එකක්...
ඒත් ඉතින් මාර ලස්සනයි...මේක කොම් එකට දාපුවහම ඔයාලගේ කොම් එකේ ලස්සනට හිම වැටෙනවා....
ඔයාලත් දාලම බලන්නකෝ.....ඔයාලට කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගැඡට් එක බාගෙන ඒක උඩ ඩබ්ල් ක්ලික් කරන එක විතරයි.............(මේක වින්ඩෝස් 7 64බිට් වලටනම් වැඩ නැත..)






Thursday, December 1, 2011

Any Video Converter

ඔන්න අද දෙන්න යන්නේ Video Converter එකක්.......මෙකත් ඉතින් නියම භාන්ඩයක් තමයි...
ඔයාලට ඕන වීඩියෝ එකක්  Convert කරන්න පුලුවන්...(Convert  කරන්න බැරි video file format එකක් නැතිතරම්) හි..හි..මට නම් ඉතින් මේක තියෙනවනම් Convert කරන වැඩේ සිම්පල්....
වැඩ් කතා ඕනෙනෑ....ඔයාලත් එහෙනම් මේක භාගෙනම බලන්නකෝ.......





Virtual DJ


Virtual DJ

ඔන්න අද දෙන්න යන්නේ නියම භාන්ඩයක්.....ගොඩක් කට්ටිය ලගනම් ඇති.
ඒත් ඉතින් නැති අයත් ඇතිනේ.....ඔන්න ඉතින් එයාලට තමයි මේක.
අපේ කොල්ලෝ ඉතින් කොහොමත් කැමතිනේ DJ වලට...ඉතින් එයාලට ගෙදර ඉදන් සින්දු කපන්න කොටන්න මික්ස් කරන්න.. / වීඩියෝ ම්ක්ස් කරන්න කියාපු භාන්ඩයක් තමයි මේක..... අපට ඕනි සින්දුවක් / වීඩියෝවක් ලස්සනට මික්ස් කරල DJ නරගන්න මේකෙන් පුලුවන්.මේක install කරල open කලාම කම්මල වගේ පෙනුනට
....හි.හි. බය වෙන්න එපා....වැඩ කරන් හරි ලේසියි.....ඔයාලත් මේක දාගෙන වැඩකරල බලන්නකෝ....



                 ඩවුන්ලෝඩ්