Saturday, November 26, 2011

Skin Pack for Windows (Windows වෙස් මාරුව.....)

හැමදාම වින්ඩෝස් යූස් කරල එපා වුනු කට්ටියට මෙන්න නියම බඩු ටිකක්....බඩු කියන්නෙ මේව (ස්කින් පැක්)
OS මාරු කරන්න ගියොත් අපිට වැඩිකල් අපේ computer එක පාවිච්චි කරන්න වෙන්නෙනෑ....
ඒක නිසා හොදම විදිය තමයි ස්කින් පැක් දාන එක...පොඩි වෙනසකටත් එක්ක  ඔයාල කැමති විදියකට ඔයාලගේ Windows වෙනස් කරගන්න....ස්කින් පැක්  ටික නම් ගින්දර.....මමත් මේකෙන් කීපයක්ම යූස් කලා...
වැඩි කතා ඕනි නෑ...ඔයාලත් දාලම බලන්නකෝ......
ඔයාලට ඕන එක පහලින් තෝරගෙන Download  කරගන්න...
8 Skin Pack 8.0
Transform Windows 7 to Windows 8 


------------------------------------------------------------------------------------------------------------------------------------
Lion Skin Pack 12
Transform Windows 7 to Mac OS X Lion


------------------------------------------------------------------------------------------------------------------------------------
Android Skin Pack 2.0
Transform Windows 7 to Android 4.0 Ice Cream Sandwich 


------------------------------------------------------------------------------------------------------------------------------------

ubuntu Skin Pack 8.0
Transform 7 to Ubuntu 11.10



------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය තවමත් සැකෙසෙමින් පවතී........



Thursday, November 24, 2011

ESET Smart Security 5

නියම virus guard එකක්..
eset smart security 5 ගැන ඔයාලා දන්නවත් ඇති.
නොදන්න අය මෙතනින් විස්තර ටිකක් බලාගන්න..මම දාල තියෙන්නෙත් eset කිසිම අවුලක් නම් නෑ.
ඔයාලක් දාලම බලන්නකෝ කොහොමද කියල.....
ඔයාලට Activation Key එකත් එක්කම බාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්..
(Activation Key එක 2017 වෙනකල් වැඩ....)
ආහා......කියන්න අමතක උනා මේක online Install  කරගන්න ඕන.....
Offline Install කරගන්න බාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන් 




Tuesday, November 15, 2011

ලේසියෙන් පහසුවෙන් ෆොටෝ එඩිට් කරන්න Paint.NET

ඔන්න අද  මම ඔයාලට දෙන්න යන්නේ  නියම සොෆ්ට්වෙයාර්  එකක් ..
ඔයාලට ෆොටෝෂොප් වලින් එඩිට් කරනවා වගේම ලෙහෙසියෙන් පහසුවෙන් ෆොටෝ  එඩිට් කරන්න පුළුවන්.
නමුත් මේක ෆොටෝෂොප් තරම් සංකීර්ණ නැහැ.
ෆොටෝෂොප් වලින් එඩිට් කරන්න අමාරුනම් මෙන්න මේක බාගන්න 
මොකද මේක කොම් එකට බරත් නැහැ ....ඔයාලට වැඩ කරන්න අමාරුත් නැහැ.

                                                මෙතනින් බාගන්න ...         

Sunday, November 6, 2011

Readon TV Movie Radio Player (ට්වී චැනල් 3500 නොමිලේ බලන්න )

ඔන්න මම අද දෙන්න යන්නේ නියම සොෆ්ට්වෙයා එකක් ....
ඔයාලට ඕනි තරම් ට්වී,රේඩියෝ නොමිලේ .......බලන්න අහන්න පුළුවන්
වැඩිය කියන්න දේවල් නේ ඉතින් .......
බා ගෙනම බලන්නකෝ....
















බාගන්න මෙතනින්