මේකෙන් පුලුවන් ඔයාලගේ තියෙන Default Mouse Pointer එක වෙනස් කරගන්න.ලස්සන Effects තියෙන Mouse Pointer තියෙනවා....එහෙනම් ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ........
Sunday, December 18, 2011
Mouse pointer එක වෙනස් කරමු............
මේක ගැන දන්න කට්ටියත් ඇති.....නොදන්න කට්ටියට තමයි ඉතින් වටින්නේ....හි..හි...
මේකෙන් පුලුවන් ඔයාලගේ තියෙන Default Mouse Pointer එක වෙනස් කරගන්න.ලස්සන Effects තියෙන Mouse Pointer තියෙනවා....එහෙනම් ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ........
මේකෙන් පුලුවන් ඔයාලගේ තියෙන Default Mouse Pointer එක වෙනස් කරගන්න.ලස්සන Effects තියෙන Mouse Pointer තියෙනවා....එහෙනම් ඉතින් ඔයාලත් දාලම බලන්නකෝ........
Friday, December 2, 2011
ඔන්න ඔයාගේ computer එකටත් හිම වැටෙනවෝ.............................
අද දෙන්න යන්නේ නියම භාන්ඩයක්.......මේක බොහොම පොඩි ගැඡට් එකක්...
ඒත් ඉතින් මාර ලස්සනයි...මේක කොම් එකට දාපුවහම ඔයාලගේ කොම් එකේ ලස්සනට හිම වැටෙනවා....
ඔයාලත් දාලම බලන්නකෝ.....ඔයාලට කරන්න තියෙන්නේ පහල ලින්ක් එකෙන් ගැඡට් එක බාගෙන ඒක උඩ ඩබ්ල් ක්ලික් කරන එක විතරයි.............(මේක වින්ඩෝස් 7 64බිට් වලටනම් වැඩ නැත..)

Thursday, December 1, 2011
Any Video Converter
ඔන්න අද දෙන්න යන්නේ Video Converter එකක්.......මෙකත් ඉතින් නියම භාන්ඩයක් තමයි...
ඔයාලට ඕන වීඩියෝ එකක් Convert කරන්න පුලුවන්...(Convert කරන්න බැරි video file format එකක් නැතිතරම්) හි..හි..මට නම් ඉතින් මේක තියෙනවනම් Convert කරන වැඩේ සිම්පල්....
වැඩ් කතා ඕනෙනෑ....ඔයාලත් එහෙනම් මේක භාගෙනම බලන්නකෝ.......

Virtual DJ
Virtual DJ
ඔන්න අද දෙන්න යන්නේ නියම භාන්ඩයක්.....ගොඩක් කට්ටිය ලගනම් ඇති.
ඒත් ඉතින් නැති අයත් ඇතිනේ.....ඔන්න ඉතින් එයාලට තමයි මේක.
අපේ කොල්ලෝ ඉතින් කොහොමත් කැමතිනේ DJ වලට...ඉතින් එයාලට ගෙදර ඉදන් සින්දු කපන්න කොටන්න මික්ස් කරන්න.. / වීඩියෝ ම්ක්ස් කරන්න කියාපු භාන්ඩයක් තමයි මේක..... අපට ඕනි සින්දුවක් / වීඩියෝවක් ලස්සනට මික්ස් කරල DJ නරගන්න මේකෙන් පුලුවන්.මේක install කරල open කලාම කම්මල වගේ පෙනුනට
....හි.හි. බය වෙන්න එපා....වැඩ කරන් හරි ලේසියි.....ඔයාලත් මේක දාගෙන වැඩකරල බලන්නකෝ....
Saturday, November 26, 2011
Skin Pack for Windows (Windows වෙස් මාරුව.....)
හැමදාම වින්ඩෝස් යූස් කරල එපා වුනු කට්ටියට මෙන්න නියම බඩු ටිකක්....බඩු කියන්නෙ මේව (ස්කින් පැක්)
OS මාරු කරන්න ගියොත් අපිට වැඩිකල් අපේ computer එක පාවිච්චි කරන්න වෙන්නෙනෑ....
ඒක නිසා හොදම විදිය තමයි ස්කින් පැක් දාන එක...පොඩි වෙනසකටත් එක්ක ඔයාල කැමති විදියකට ඔයාලගේ Windows වෙනස් කරගන්න....ස්කින් පැක් ටික නම් ගින්දර.....මමත් මේකෙන් කීපයක්ම යූස් කලා...
වැඩි කතා ඕනි නෑ...ඔයාලත් දාලම බලන්නකෝ......
ඔයාලට ඕන එක පහලින් තෝරගෙන Download කරගන්න...

8 Skin Pack 8.0
Transform Windows 7 to Windows 8
------------------------------------------------------------------------------------------------------------------------------------
Lion Skin Pack 12
Transform Windows 7 to Mac OS X Lion
------------------------------------------------------------------------------------------------------------------------------------
Android Skin Pack 2.0
Transform Windows 7 to Android 4.0 Ice Cream Sandwich
------------------------------------------------------------------------------------------------------------------------------------
ubuntu Skin Pack 8.0
Transform 7 to Ubuntu 11.10
------------------------------------------------------------------------------------------------------------------------------------
මෙම ලිපිය තවමත් සැකෙසෙමින් පවතී........
Thursday, November 24, 2011
ESET Smart Security 5
නියම virus guard එකක්..
eset smart security 5 ගැන ඔයාලා දන්නවත් ඇති.
නොදන්න අය මෙතනින් විස්තර ටිකක් බලාගන්න..මම දාල තියෙන්නෙත් eset කිසිම අවුලක් නම් නෑ.
ඔයාලක් දාලම බලන්නකෝ කොහොමද කියල.....
ඔයාලට Activation Key එකත් එක්කම බාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්..
(Activation Key එක 2017 වෙනකල් වැඩ....)

ආහා......කියන්න අමතක උනා මේක online Install කරගන්න ඕන.....
Offline Install කරගන්න බාගන්න පුලුවන් පහල ලින්ක් එකෙන්
Tuesday, November 15, 2011
ලේසියෙන් පහසුවෙන් ෆොටෝ එඩිට් කරන්න Paint.NET
ඔන්න අද මම ඔයාලට දෙන්න යන්නේ නියම සොෆ්ට්වෙයාර් එකක් ..
ඔයාලට ෆොටෝෂොප් වලින් එඩිට් කරනවා වගේම ලෙහෙසියෙන් පහසුවෙන් ෆොටෝ එඩිට් කරන්න පුළුවන්.
නමුත් මේක ෆොටෝෂොප් තරම් සංකීර්ණ නැහැ.
ෆොටෝෂොප් වලින් එඩිට් කරන්න අමාරුනම් මෙන්න මේක බාගන්න
මොකද මේක කොම් එකට බරත් නැහැ ....ඔයාලට වැඩ කරන්න අමාරුත් නැහැ.
Subscribe to:
Posts (Atom)