Friday, September 16, 2011

Mouse Pointer එක තිබ්බ ගමන් සිංහල තේරුම බලා ගන්න

දන්නේ නැති වචනේ උඩට Mouse Pointer එක ගෙනියන්න විතරයි ඕනි,එතනම සිංහල තේරැම පෙන්නනවා මෙ ඉගිය ADD-On එක දාගත්තම.මෙන්න Firefox අලුත් සංස්කරන සදහා හදුන්වා දුන් add-ons එක.


Download

No comments:

Post a Comment