Friday, September 30, 2011

මෘදුකාංගයක Portable Application එකක් හදන ව්ධ්ය....



මුලින්ම බලමු Portable Application එකක් කියන්නෙ මොකක්ද කියල.Portable Application එකක් කියන්නෙ සරළවම කියනවනම් පරිගණකයේ ස්ථාපනය [ Install ] කරන්නෙ නැතුව Double Click කරලා Open කරගෙන වැඩ කරන්න පුළුවන් Application එකකට.උදාහරණයක් කියනවනම් අපි හිතමු ඔබ Internet Cafe එකකට ගියා කියලා එතනදි ඔබට Adobe Photoshop මෘදුකාංගය භාවිතා කරන්න අවශ්‍ය උනා නම් ඔබ Adobe Photoshop Install කරන්න ඕන නේ.නමුත් ඔබ ලග Adobe Photoshop මෘදුකාංගයේ Portable Application එකක් තියෙනවනම් ඒක Pen එකට දාගෙන ගිහිං Cafe එකේදි Install නොකර Double Click කර භාවිතා කරන්න පුළුවන්.ඔන්න ඕක තමයි Portable Application එකක් කියන්නෙ.

Download

1 comment: