Wednesday, November 21, 2012

වින්ඩෝස් 8 ඩිරෙක්ට් ලින්ක් එකකින් බාමුද?

වින්ඩෝස් 8 ඩිරෙක්ට් ලින්ක් එකකින් .............

අපි ඉතින් බලාගෙන ඉන්නෙ අලුතෙන් එන OS මොනවද කියලනෙ...........
ඔන්න ඉතින්  
වින්ඩෝස් 8 එලියට දාල.. අපේ අය ඉතින් පනදාගෙන ටෙරන්ට් වලින් ඕක ගන්නව.
ටෙරන්ට්  එකෙන් ගන්න ගියාම ඉතින් ඇඩෙනවනේ...හි හි හි..... මට ලගදි හම්බුනා වින් 8 බාන්න ඩිරෙක්ට් ලින්ක් එකක්.ඉතින් මට ඔයාලව මතක් උනා..ඒක නිසා මම ඒක බ්ලොග් එකට දාන්න හිතුවා..
ටෙරන්ට් ලින්ක් නම් ඉතින් ඔයාලට ඕනතරම් හොයාගන්න පුලුවන්නේ.....ඔන්න එහෙනම් පහල ලින්ක් එකෙන් බාගන්න.......... (මමත් තවම බානව..හි හි හි.... බාලම කියන්නම් කොහොමද කියල........)


ඩවුන්ලෝඩ් වින්ඩෝස් 8

No comments:

Post a Comment