Friday, November 30, 2012

Virtual WiFi Router

Virtual WiFi Router (Hotspot software)
 ඔන්න අද පොඩි සොෆ්ට්වෙයාර් කෑල්ලක් අරන් ආව...මේක සයිස් එකෙන්නම් පොඩී තමයි.ඒත් කරන වැඩේ නියමයි. මම මේක ගැන පොඩ්ඩක් කියන්නම්
ඔයාලගේ කම්පියුටර් එකේ වයි ෆයි තියෙනව නම් මේක අරගෙන ෆයිල් එක ඇතුලෙ තියෙන ඇප්ලිකේෂන් එක රන් කරන්න. ඊට පස්සෙ වයි ෆයි එකවුන්ට් එක හදන්න.වැඩේ ඉවරයි..හි .. හි.. එල කිරි වගේ වැඩ ....... මම යූස් කරන්නෙත් මේක.......


Download

No comments:

Post a Comment